ලෝක කම්කරු දිනය සමරමින් සමගි ජන බලවේගය සංවිධානය කරන මැයි රැළිය තලවාකැලේ නගරයේදී පැවැත්වෙනවා.
”ගම දිනවන සටනට කම්කරු බලය” යන්න ඔවුන්ගේ මෙවර මැයි දිනයේ තේමාව වන අතර, පස්වරු 2.00 ට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් එම මැයි රැළිය පැවැත්වීමට නියමිතයි.