හිටපු ජනාධිපතිවරුන්ට හිමි වරප්‍රසාද තවදුරටත් කප්පාදු කරයි

රජය හිටපු ජනාධිපතිවරුන්ට ලබා දී තිබෙන වරප්‍රසාද ක්‍රමක්‍රමයෙන් කප්පාදු කරමින් සිටියි.

එමෙන්ම, හිටපු ජනාධිපතිවරුන්ට ලබා දී තිබෙන නිල කාර්ය මණ්ඩලයද සීමා කර තිබෙන බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *