වියට්නාම රජයට අයත් විශේෂ ගුවන් යානයකින් ජනපති අනුර ලංකාවට

වියට්නාමයේ තෙදින නිල සංචාරය නිමකරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක දිවයිනට පැමිණ තිබෙනවා තිබෙනවා.

ජනාධිපතිවරයා අද (6) පෙරවරු 1.25ට කටුනායක ගුවන්තොටුපලින් දිවයිනට පැමිණි බවයි ගුවන්තොටුපල වාර්තාකරුවන් සඳහන් කරන්නේ

ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස වියට්නාමයේ රජයට අයත් විශේෂ ගුවන් යානයකින් දිවයිනට පැමිණ ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *