මේ ජයග්‍රහණය නුදුරේදීම ආණ්ඩුවක් හදන ගමනක ආරම්භයක් – නාමල් රාජපක්ෂ

පසුගිය ජනාධිපතිවරණයේ දී සහ ඉන් පසුව පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ දී ලබා ගැනීමට නොහැකි වූ ඡන්ද ප්‍රමාණයක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මෙවර පළාත් පාලන මැතිවරණයේ දී ලබා ගත්තේ ය.

එය පක්ෂය ලැබූ විශිෂ්ඨ ජයග්‍රහණයක් බව එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසයි.

පළාත් පාලන මැතිවරණයෙන් ලැබූ මෙම ජයග්‍රහණය, නුදුරේදීම, ආණ්ඩුවක් හදන ගමනක ආරම්භයක් බව ද නාමල් රාජපක්ෂ පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *