Latest News Srilanka
කොළඹ නගර සභාවේ බහුතර බලය තහවුරු කර ගැනීම සදහා මුදලට මන්ත්රීන් බිලිබා ගැනීම ආරම්භ වී තිබේ.
මේ සම්බන්ධයෙන් වන සාකච්ඡා විපක්ෂ දේශපාලන කණ්ඩායම් අතර සිදුවෙමින් පවතින බව වාර්තා වේ.
එම සාකච්ඡා අද සවස් වරුවේ සිටම ආරම්භ වී තිබෙන බව වැඩිදුරටත් වාර්තා වේ.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website
Save my name, email, and website in this browser for the next time I comment.