සජබ කොළඹ නගරාධිපති අපේක්ෂක රුවෙයිස් හනීෆා පරාජයට පත් වෙයි

සජබ කොළඹ නගරාධිපති අපේක්ෂක රුවේයිස් හනීෆා මෙවර පළාත් පාලන ඡන්දයෙන් පරාජයට පත් වී තිබෙනවා.

ඒ ඔහු ඉදිරිපත් වූ බොරැල්ල කොට්ඨාසයේ ප්‍රතිඵලයත් සමගයි.

මේ අනූව වෙනත් අයෙකු නම් කිරීමට පියවර ගන්නා බවයි සජබ මන්ත්‍රී මුජිබර් රහුමාන් ප්‍රකාශ කර සිටින්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *