කොටහේන පාසල් සිසුවියට අතවර කළ බව කියන පාසල් ගුරුවරයා පොලිස් බී වාර්තාවක් ලැබීමෙන් පසු අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අනිවාර්ය නිවාඩු යවා තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමට පියවර ගෙන ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයේ දැක්වුණේ.