ජනපති උපදෙසින් බස් අනතුරෙන් මිය ගිය එක් පුද්ගලයෙකුට ලක්ෂ 10ක වන්දියක්

කොත්මලේ – රම්බොඩ – ගැරඬිඇල්ල ප්‍රදේශයේදී අද (11) පෙරවරුවේ සිදු වූ ලංගම බස් අනතුරෙන් ජීවිතක්ෂයට පත් වූ එක් අයෙකු වෙනුවෙන් ලක්ෂ 10 බැගින් වන්දියක් ගෙවීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *