අගමැති සහ ඇමැති බිමල් තුවාල ලැබුවන්ගේ සුවදුක් බලන්න යයි

බස් අනතුරින් තුවාල ලැබූවන්ගේ සුව දුක් බැලීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය හා බිමල් රත්නායක මහතා අද 8.00 පමණ ගම්පොළ ශික්ෂණ රෝහලට පැමිණියහ.

රෝහලේ සිටින සියළුම රෝගීන්ගේ සුව දුක් විමසීමට ඇය කටයුතු කළ අතර මියගිය හා තුවාල ලැබුවන් සඳහා රජය මගින් ඉටුවිය යුතු සියලු වගකීම් ඉටු කරන බව ඇය මෙහිදී සඳහන් කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *