සෞඛ්‍ය නීති කඩකළ දන්සල් 08ක් අත්අහිටුවයි

සෞඛ්‍ය උපදෙස් කඩ කරමින් සංවිධානය කර තිබූ දන්සැල් 08ක් අත්හිටුවීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පියවර ගෙන තිබෙනවා. 

එහි සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ සෞඛ්‍ය උපදෙස් කඩ කළ තවත් දන්සැල් 17ක් සඳහා ද දැඩි උපදෙස් ලබාදුන් බවයි. 

අද දිනයේ ද දිවයින පුරා සංවිධානය කරනු ලබන දන්සැල් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පරීක්ෂාවට ලක් කරන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *