රම්බොඩ තවත් අනතුරක් – වෑන් රථයක් ප්‍රපාතයකට පෙරලෙයි

නුවරඑළිය – මහනුවර මාර්ගයේ රම්බොඩ ඔත්තේ කඩේ අසලදී වෑන් රථයක් පහලා බෑවුමට පෙරලීයෑමෙන් අද(14) පස්වරුවේ සිදුවූ අනතුරකින් එහි ගමන්කල 11 දෙනෙකු තුවාල ලබා කොත්මලේ රෝහලට ඇතුලත් කෙරුනා.

image 7 Iri News
image 8 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *