අපි ඔක්කොම එකතු වුණා,නාමලුත් ආවා – දුමින්ද දිසානායක කියයි

අපි ඔක්කොම එක් වූ බවත් සියලුදෙනාම පැමිණ සිටි බවත් නාමලුත් පැමිණි බව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා කියා සිටී.

මාලිමාවේ ක්‍රමයට ගියොත් අපිට රටක් නැතිවෙන බව ද ඔහු කියා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *