අත්අඩංගුවට ගැනීමට එරෙහිව පිල්ලෙයාන්ගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම අභියෝගයට ලක් කරමින් නැගෙනහිර පළාත් හිටපු මහ ඇමති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

අප්‍රේල් 8 වන දින මඩකලපුවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පිල්ලෙයාන් අත්අඩංගුවට ගෙන අප්‍රේල් 12 වන දින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90 ක් රඳවා තබාගෙන ප‍්‍රශ්ණ කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *