වසර අගදී සුඛෝපභෝගී බස් 300ක් ලංකාවට ගේනවා – ලංගම සභාපති කියයි

මේ වසර අගදී ලක්සරි බස් රථ 350 ක් ලංගමයට ගෙන්වීමට නියමිත බව එහි සභාපතිවරයා කියා සිටී.

ඔහු කියා සිටියේ මෙම බස් රථ දිවයින පුරාම යෙදවීමට සූදානමින් සිටින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *