විදේශ රැකියා සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී පිටත් වූ සංඛ්‍යාව මේ වනවිට 100,000 ඉක්මවා ගොස් තිබෙනවා.
ඒ අනුව වසරේ මේ දක්වා කාලය තුළ 100, 413ක් ලියාපදිංචි වී රැකියා සඳහා විදේශ ගත වී ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.