අපි සමාජ මාධ්‍යයෙන් එල්ල කළ පීඩනය නිසා ජනාධිපති හෙට එනවා – උදය ගම්මන්පිල

ජනාධිපති හෙට එන්න නෙවෙයි හිටියේ.අපි සමාජ මාධ්‍යයෙන් එල්ල කළ පීඩනය නිසා තමයි ජනාධිපතිට හෙට එන්න වෙන්නේ යනුවෙන් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කියා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *