රනිල් වික්‍රමසිංහ මගේ නෝනා නෙවෙයි එයාගේ නෝනා කියන දේවත් අහන්නේ නෑ – චාමර සම්පත් කියයි

”රනිල් වික්‍රමසිංහ මගේ නෝනා නෙවෙයි එයාගේ නෝනා කියන දේවත් අහන්නේ නැති බව” පර්ලිනේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසනවා.

තමාට එරෙහිව නඩු තුනක් ඇති බවත් එක් නඩුවක් අවසන් වනවිට හිටපු ජනාධිපති රනිල්වික්‍රමසිංහ පර්ලිනේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකගේ බිරිඳ කියූ බවට යැයි පවසමින් කල ප්‍රකාශයක් සම්බන්ධයෙන් නැවතත් බන්ධනාගාර ගත කිරීමට උත්සහ කල බවත් වැඩි දුරටත් කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *