දිවයින පුරා හයිලන්ඩ් අලෙවිසැල් 500ක් අද ආරම්භ වෙයි

දිවයින පුරා හයිලන්ඩ් වරලත් අලෙවිසැල් 500ක් ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවය අද දින කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිතයි.

උත්සවය පැවැත්වෙන්නේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ගරු කේ.ඩී. ලාල්කාන්ත සහ කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය ගරු නාමල් කරුණාරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *