කොළඹ නගර සභාවේ බලය මේ වන විට ජාතික ජන බලවේගය විසින් මේ වන විටත් තහවුරුකරගෙන ඇති බව අමාත්‍ය ලාල් කාන්ත මහතා පවසයි.
ඔහු පවසන ආකාරයට, ඉතිරිව ඇත්තේ ඒ බව නිල වශයෙන් ප්‍රකාශ කිරීම පමණි.
ඒ අනුව, නිසැක වශයෙන්ම ව්‍රායි බල්තසාර් කොළඹ මහනගර සභාවේ නගරාධිපතිනිය ලෙස පත් වෙනු ඇති බව ලාල්කාන්ත මහතා පවසයි.