ඡන්දය බලාගෙන අප්‍රේවල ටැක්ස් කපන්න යයි

එකතු කළ අගය මත බද්ද (වැට්) ඉහළ දැමීම නිසා අසීරුතාවට පත්ව සිටින ජනතාවට සහනයක් ලෙස ලබන අප්‍රේල් මාසයේදී භාණ්ඩ රැසක තීරු බදු අඩු කිරීම සම්බන්ධව රජයේ අවධානය යොමු වී ඇත.

මේ වසර මැතිවරණ වසරක් නම් කර තිබෙන බැවින් ජනතාවට බදු බර පැටවීම නිසා මැතිවරණවලදී සිදුවිය හැකි අවාසි සහගත තත්ත්වය වළක්වා ගැනීමට මෙලෙස අප්‍රේල් මාසයේදී භාණ්ඩ රැසක තීරු බද්ද අඩු කිරීමට රජය අවධානය යොමු කර ඇතැයිද අනාවරණය වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *