සමාජ ප්‍රගමනයට තැබූ පියවර ආපසු හැරවීමට ඉඩක් නැහැ – ජනපති

“සමාජ ප්‍රගමනය සඳහා තැබූ පියවර කිසිසේත්ම ආපසු හැරවීමට ඉඩ දෙන්නේ නැහැ.” යනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

සිය නිල සමාජ මාධ්‍ය ජාල පිටු ඔස්සේ සටහනක් තබමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ. 

01 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *