බඩු මිල වැඩි නිසා දානෙට ව්‍යංජන දෙකක් ඇති – ඕමල්පේ සෝභිත හිමි

ඉහල යන භාණ්ඩ මිල හේතුවෙන් භික්ෂූන් වහන්සේලාට දානය පිළිගැන්වීමේදී සරල ආහාර වලින් සකස් කරන ලෙස පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝපිත හිමියෝ ඉල්ලා සිටිති.

සාංඝික දානයකට ව්‍යංජන දෙකක් පමණක් ප්‍රමාණවත් බවද උන්වහන්සේ කියා සිටිති.

අතුරුපස සඳහා පලතුරු කැවිලි වර්ග අනවශ්‍ය යයිද උන්වහන්සේ තවදුරටත් පැවසූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *