බාර් ලයිසන් වල ගණන් රුපියල් කෝටියක් දක්වා ඉහළ දමයි

මින් ඉදිරියට සුරාබදු බලපත්‍ර නිකුත් කරනු ලබන්නේ රුපියල් ලක්ෂ 100 මූලික ගාස්තුවක් ගෙවීමෙන් අනතුරුව බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *