උතුරු මැද වාහන වෙන්දේසිය ගැන ලැබුණේ වැරදි තොරතුරු බව දයාසිරි පිළිගනියි

උතුරු මැද පළාත් සභාවේ වාහන වෙන්දේසිය ගැන කළ ප්‍රකාශයට මම කණගාටුව ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කියා සිටී.

ඔහු කියා සිටින්නේ එම ලැබුණු තොරතුරු වැරදි බවත් තමන් විසින් එය තේරුම් ගත් බවත්ය.

අනාගතයේ නිවැරිදි තොරුතුරු පවසන බවත් එය නිවැරිදි කරන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *