රාජ්‍ය අනුග්‍රහය යටතේ IVF තාක්ෂණයෙන් මෙරට කළ පළමු ගැබ් ගැන්වීම සාර්ථික වෙයි

කැලණිය විශ්වවිද්‍යාලයට අයත් රාගම වෛද්‍ය පීඨයේ ආරම්භ කළ නළදරු තාක්ෂණය ඔස්සේ ගැබ් ගැනීමේ කටයුතු සිදුකරන නව සාඵල්‍යතා මධ්‍යස්ථානය මගින් IVF තාක්ෂණය උපයෝගී කරගනිමින් සිදුකළ පළමු ගැබ් ගැන්වීම සාර්ථකවී තිබේ.

මෙය අඩු වියදමක් යටතේ සේවා ලබාගත හැකි සහ රාජ්‍ය අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ පළමු සාඵල්‍යතා මධ්‍යස්ථානය වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *