I Phone මගින් SMS යැවීමේ ක්‍රමය වෙනස් කරයි

2024 වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි ඇපල් ආයතනය විසින් iPhone මගින් කෙටි පණිවිඩ (SMS) යැවීමේ ක්‍රමය වෙනස් කර තිබේ.

ඒ අනුව ඇන්ඩ්‍රොයිඩ් දුරකථන සඳහා භාවිතා කරන RCS (Rich Communication Services) ක්‍රමවේදය iPhone සඳහා ද භාවිතා කිරීමට නියමිතයි.

Rich Communication Services යනු කෙටි පණිවිඩ යැවීම සඳහා භාවිතා කරන වැඩිදියුණු කළ ක්‍රමවේදයකි.

මේ හරහා ලබන්නාට පණිවිඩය ලැබුණු බව පණිවිඩය කියවා ඇති බව සහ ටයිප් කරන විට එය පණිවිඩය යවන්නාට දැකගැනීමට හැකියාව ලැබෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *