අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා – උදය ගම්මන්පිල කියයි

පාර්ලිමේන්තු මන්ත්‍රි රාමනාදන් අර්චුනා මහතා පවසන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට පැමිණ ඇති බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා රේගු වාර්තා ඉදිරිපත් කරමින් පෙන්වා දෙයි.

පරීක්ෂා නොකර රේගුවෙන් පිට කළ කන්ටේනර් පිළිබඳ ව තොරතුරු අඩංගු වාර්තාවක් හෙළිදරව් කරමින් ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ ඔහුගේ යූටියුබ් නාලිකාවේ වැඩසටහනක් හා එක් වෙමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *