හිටපු මැති ඇමතිවරු 16කගේ වත්කම් අත්හිටුවීම සම්බන්ධව අල්ලස් කොමිසම ඉදිරි දිනවලදී පියවර ගැනීමට නියමිත බව සන්ඩේ ටයිම්ස් වාර්තා කර තිබේ.
අරගල සමයේ බොරු කියා වන්දි ගත් පිරිසකුත් ඒ අතර සිටින බව ද සන්ඩේ ටයිම්ස් වාර්තා කර තිබේ.
එහි මූලික පියවර ලෙස හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ,ශෂීන්ද්‍ර රාජපක්ෂ යන අයගේ වත්කම් අත්හිටුවීම සම්බන්ධයෙන් පියවර ගැනීමට නියමිතව ඇති බව ද වාර්තාවේ සදහන්.