මෙරට ව්‍යාපාර විශ්වාසනීය දර්ශකය ජුනි මාසයේ 76% දක්වා ඉහළට යයි

ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන එල්.එම්.ඩී, එහි ජූනි කලාපය මේ වන විට වෙළදපොලට නිකුත් කර තිබේ.

සඟරාව විසින් මාසිකව සිදු කරමින් පවතින සමීක්ෂණයට අනුව, ඉදිරි මාස 12 ක කාලය තුළ ආර්ථිකයේ වර්ධනයක් සිදු වනු ඇති බවට ක්ෂේත්‍රය තුළ ක්‍රියාකාරීව සිටින ප්‍රජාවගේ විශ්වාසය ජූනි මාසයේ දී 76% දක්වා ඉහළ ගොස් තිබේ.

එය පසුගිය මැයි මාසයේ පැවතියේ 66% ක මට්ටමේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *