බන්ධනාගාර ලොක්කන්ගේ හොර වැඩ සොයන්න රට පුරා බන්ධනාගාරවලට CID එකෙන් පනියි –

රට පුරා පිහිටි බන්ධනාගාරවලට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් යොමු කර ඇත.

ඒ එම බන්ධනාගාර වල ලේඛන පරීක්ෂා කිරීම සඳහායි.

මෙහිදී ජනාධිපති සමාව සහ පොදු සමාව යටතේ රැඳවියන් නිදහස් කිරීම සහ නිදහස් නොකෙරූ රැඳවියන් සම්බන්ධයෙන් සියලු ලේඛන පරීක්‍ෂා කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *