කොළඹ නව නගරාධිපතිනි ව්‍රායි බල්තසාර් වැඩ අරඹයි

කොළඹ නව නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් අද (18) සිය ධුරයේ වැඩ ආරම්භ කර තිබෙනවා.

ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ඉදිරිපත් වූ ඇය බහුතර සභික ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින් කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනිය ලෙස පසුගියදා තේරී පත්වී තිබුණා.

රහස් ඡන්දයක් ලෙස පැවති ඒ ඡන්ද විමසීමෙන් ඡන්ද 61ක් දිනා ගැනීමට ඇය සමත් වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *