කෙහෙළියගේ එක් දියණියක් බන්ධනාගාරගත කරයි

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ඇප මත මුදාහරින ලද හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ එක් දියණියකට ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් ඇයව බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *