සංචාරක පහසුකම් සපයන ස්ථානවලට පනවා තිබූ කැසිනෝ උපකරණ තහනම ඉවතට

දැනට ලියාපදිංචිය ලබා ඇති ආයතනවලට සංචාරක ප්‍රවර්ධනය සඳහා ඉවහල්වන කැසිනෝ ක්‍රීඩා උපකරණ සහ සංචාරකයන් සඳහා පහසුකම් සපයන ස්ථානවලට අදාළව එම ක්‍රීඩා උපකරණ ආනයනය සඳහා පැවැති තහනම රජය විසින් ඉවත්කර තිබේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *