ඉන්දියාවට දැවැන්ත ලකුණු පුවරුවක් හිමි වන ලකුණු – ඕස්ට්‍රේලියාව ගහන ගාන මිච් මාෂ් කියයි

ලෝක කුසලාන අවසන් මහා තරගය ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර අනිද්දා පැවැත්වේ.

මේ අතර ඉන්දියාවේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ පොඩ්කාස්ට් වැඩසටහනේ දී ඕස්ට්‍රේලියාන සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක මිච් මාෂ් පවසා සිටින්නේ ඉන්දියාවට එරෙහිව ලකුණු 450ක් ලබා ගන්නා බවත් ඉන්දියාව ලකුණු 65කට සීමා කරන බවයි.

image 1 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *