මැදපෙරදිග යුද්ධය අවසන් – ඉරානය – ඊශ‍්‍රායලය සටන් විරාමයකට එකග වෙයි

පූර්ණ සටන් විරාමයක් සඳහා ඉරානය සහ ඊශ්‍රායලය එකඟ වී ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි.

ඔහු ඒ බව පවසන්නේ සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමිනි.

ඒ අනුව ඉදිරි පැය 6ක කාලය තුළ එම සටන් විරාමය ආරම්භ වනු ඇති බවත් එම සටහනේ සදහන්ය.

මැදපෙරදිග යුද්ධය ඉදිරි පැය 24 තුළ නිල වශයෙන් අවසන් වන බව ද ඔහු පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *