එදා රට වැටෙන බව දැනගෙන හිටපු අධිපතිවරුන්ට තමන් එය පැවසූ බව මුදල් ලේකම් මහින්ද සිරිවර්ධන මහතා කියා සිටී.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටින්නේ මෙම අර්බුදය මිදීම සදහා ජනාධිපතිවරයා තමන් කෙරෙහි තැබූ විශ්වාසයට ස්තූතිවන්ත වන බවත් ජනාධිපතිවරයා ඉතාමත් විචක්ෂණශිලිවා ප්‍රතිපත්ති අඛණ්ඩතාවය රදවා ගනිමින් මෙය සිදු කළ බවත් ඔහු කියා සිටී.
පැමිණි ගමන් මග වෙනස් කළ යුතුය යන අධිෂ්ඨානය රජය තුළ ඇති බවත් එය ඉතාමත් හොදින් කළමනාකරණය වූ බව හිටපු මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා කියා සිටී.