එස්.එම් චන්ද්‍රසේන සිය සහෝදරයා සහ බිරිදට මහාධිකරණය දඩුවම් නියම කර තිබුණේ එස්.එම් චන්ද්‍රසේන අත්අඩංගුවට ගත් නඩුවේ පැමිණිලිකරුටම බව කියා සිටි අල්ලස් කොමිසම පෙර තීන්දුවෙන් පසුව එම පැමිණිලිකරුට පහරදී ඇති බවත් ඔහු දින 18ක් රෝහල්ගතව සිටි බව අධිකරණයට වාර්තා කරනු ලැබීය.
ඒ අනූව ඔහුගේ සාක්ෂිකරුවන්ට බලපෑමක් තිබෙන බැවින් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අල්ලස් කොමිසම ඉල්ලා තිබේ.