ඩයලොග් සහ මොබිටෙල් අභිබවා ස්ටාර්ලින්ක් රුපියල් 9200 පැකේජය ගන්න රට පුරා රැල්ලක් ඇති වෙයි

ඩයලොග් සහ මොබිටෙල් අභිබවා ස්ටාර්ලින්ක් රුපියල් 9200 පැකේජය මිලදි ගැනීම සදහා රට පුරා සමාජ මාධ්‍ය ඔස්සේ උනන්දුවක් ඇති වී තිබේ.

ඒ ඩයලොග් සහ මොබිටෙල් අන්ලිමිටඩ් පැකේජවලට වඩා ලාභදායී වීම හේතුවෙන්.

බොහෝ පිරිස් මේ වනවිට ස්ටාර්ලින්ක් ලබා ගැනීම සදහා ඇණවුම් කරමින් සිටින බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *