පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය පිළිබදව දැන සිටි බව විමර්ශනවලින් අනාවරණය වෙයි

මඩකලපුව බන්ධනාගාරයේ රඳවා සිටියදී පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය පිළිබඳ පූර්ව දැනුවත් වීමකින් සිටි බව විමර්ශනවලදී අනාවරණ වී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *