Latest News Srilanka
පොදු ප්‍රවාහනයට ඊ ටිකට්ස් ළගදීම ලබා දීමට අවශ්‍ය කටයුතු මේ වනවිට රජය විසින් ක්‍රියාත්මක කරමින් සිටී.
ඩිජිටල් ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න කියා සිටින්නේ ටෙන්ඩර් ක්‍රියාවලිය ක්‍රියාත්මක බවත්,ඉදිරියේදී ටෙන්ඩර් කැදවන බවත් ය.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website
Save my name, email, and website in this browser for the next time I comment.