කාදිනල්තුමා ලේකම්වරුන් පත් කරනවා නම් රටට දෙයියන්ගේම පිහිටයි – දයාසිරි ජයසේකර

කාදිනල් තුමා ආණ්ඩුවේ එක එක්කෙනාට කියා අමාත්‍යාංශ වල ලේකම්වරුන් පත් කරනවනම් රටට දෙවියන්ගේම පිහිට බව සමග ජන බලවේගයේ කුණ්ණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය.

එහෙම පත් කරන්නේ නම් උන්වහන්සේටත් වැරදී ඇති බව ඔහු සඳහන් කළේය.

කාදිනල් තුමා කියන විදියට  පත් කරනවා නම් මහනායක හිමියන් කියන විදියටත් අමාත්‍යාංශ ලේකම්වරුන්  පත් කළ යුතු බව ජයසේකර මහතා  සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *