මීළග මහ මැතිවරණයට දේශබන්දු තෙන්නකෝන් කුරුණෑගලින් එයි

සේවය අත්හිටුවා තිබෙන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට සූදානමින් සිටින බව සති අන්ත ජාතික පුවත්පතක් වාර්තා කරයි.

කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා ඔහු තරග වදිනු ඇති බවත් බොහෝ එම වාර්තාව කියා සිටී.

පොලිස්පති දුරයෙන් දේශපන්දු තෙන්නකෝන් මහතා නෙරපන යෝජනාව එළඹෙන පස් වැනි දා පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් එම ධුරයෙන් ඔහු නෙරපා හැරීමට නියමිතව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *