මොරටුව දිසා විනිසුරු තිළිණ ගමගේගේ සේවය අත්හිටුවයි

මොරටුව දිසා විනිසුරු තිළිණ ගමගේ මහතාගේ සේවය අත්හිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

ඒ, නීතිවිරෝධීව අලි පැටවෙකු ළඟ තබා ගැනීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයක් හේතුවෙන් ව.

ඒ සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව, ඊයේ තිළිණ ගමගේ මහතාට ලිඛිතව දැනුම්දී තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *