දරුවන්ට තමන්ගේ ආගම උගන්වා අනෙක් ආගම්ද උගන්වනවා – සංස්කෘතීක ඇමති කියයි

ශ්‍රී ලංකාව බහු ආගමික බහු සංස්කෘතික රටක් බව බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිඳුම සුනිල් සෙනෙවි පවසයි.

එහෙයින් පාසලේ සිය ආගම 50-60%ක් සමග සෙසු ආගම් පිළිබඳ අවබෝධයක් ලබා දීමට සැලසුම් කර ඇති බව ද ඇමතිවරයා සඳහන් කරයි.

මේ වන විට ලොව ඇතැම් රටවල් ආගම සිය විෂය මාලාවෙන් ඉවත් කර ඇති බව ද ඇමති සුනිල් සෙනෙවි ප්‍රකාශ කරයි.

ජාතික රූපවාහිනියේ වැඩසටහනකට එකතු වෙමින් ඇමති සුනිල් සෙනෙවි මේ බව කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *