දයාසිරි,ජගත් විතාන,රෝහිණි කවිරත්න ඇතුළු සජබ මන්ත්‍රීන් 30ක් දේශබන්දුට විරුද්ධව ඡන්දය නොදෙයි

සජබ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, දයාසිරි ජයසේකර, නලින් බණ්ඩාර, අජිත් පී පෙරේරා, මරික්කාර්, රෝහිණී කවිරත්න, රෝහණ බණ්ඩාර, හර්ෂණ රාජකරුණා, රාවුෆ් හකීම්, දිගම්බරන්, ජගත් විතාණ ඇතුළු සජබ මන්ත්‍රීවරු 30ක් දේශබන්දුට විරුද්ධව ඡන්දය ලබා නොදී තිබේ.

මෙය පසුගිය කාලයේ දේශබන්දු ඇතුළු දූෂිත තන්ත්‍රයේ හිතවත්කම් මත පුද්ගලිකව උදව් ලබාගත් නිසා මෙලෙස ඡන්දය භාවිත නොකිරිමට සම්බන්ධයෙන් සැකයක් සමාජයේ ඇති වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *