මෙරට ගුවන් යානා ඉන්ධන අලෙවිය පළමු මාස 06 තුළ ලීටර් මිලියන 21කින් ඉහළට

මෙරට ගුවන් යානා ඉන්ධන අලෙවිය පළමු මාස 06 තුළ ලීටර් මිලියන 21කින් ඉහළ ගොස් ඇතැයි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

එහි කළමණාකර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා සඳහන් කළේ, පසුගිය වසරේ මාස 06ට සාපේක්ෂව එම වර්ධනය සිදුව ඇති බවයි

කලාපයේ අනෙකුත් රටවල් සමග තරගකාරී මිළ ගණන් පවත්වාගෙන යාමෙන් ඉන්ධන අලෙවිය ඉහළ දැමීමට හැකිවූ බව කළමණාකර අධ්‍යක්ෂවරයා සඳහන් කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *