හිටපු ජනාධිපති වරප්‍රසාද අහෝසි කරන පනතට එරෙහිව පොහොට්ටුව ශ්‍රේෂ්ඨාධිකරණයට

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර ඇත.

එහි වග උත්තරකරු ලෙස නීතිපතිවරයා නම්කර ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *