Latest News Srilanka
Youth Club ජාතික තරුණ සම්මේලනය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (12) පැවැත්වීමට නියමිතව තිබේ.
ඒ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්රීඩාංගණයේදීයි.
මේ සඳහා තරුණ, තරුණියන් 6,000කට අධික සංඛ්‍යාවක් සහභාගිවීමට නියමිතව තිබෙනවා.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website
Save my name, email, and website in this browser for the next time I comment.