සුප්‍රීම් සැට් ගැන අගමැතිනියට වැරදි තොරතුරු දුන් නිළධාරීන්ට එරෙහිව විමර්ශන අරඹයි

ආන්දෝලනාත්මක සුප්‍රීම් සැට් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරියට නිවැරදි නොවන තොරතුරු ලබා දුන් නිළධාරීන්ට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව ඇමති වසන්ත සමරසිංහ පවසයි.

අගමැතිනියගෙන් විමසන ප්‍රශ්න සදහා පිළිත-ුරු ලබා දීමේ දී, නිවැරදි සංඛ්‍යා දත්ත සමග එම පිළිතුරු සකස් කිරීම අදාල නිළධාරීන්ගෙන් වගකීමක් බව අමාත්‍යවරයා අවධාරණය කරයි.