ලොහාන් අද සමු ගනියි – මරණයට හේතුව අක්මාව රෝගයක්

පසුගියදා (15) අභාවප්‍රාප්ත වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතාගේ අවසන් කටයුතු අද (17) පස්වරු 5.00ට නිත්තවෙල පවුලේ සුසාන භූමියේදී සිදුකෙරේ.

හෙතෙම අක්මාව ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී දිවියෙන් සමුගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *